Breaking News
Home / දේශීය පුවත් / මාලිංග මහේල ශූරයෝ වෙද්දි ලංකාව ස්කොට්ලන්තයට පරාජය වෙයි.

මාලිංග මහේල ශූරයෝ වෙද්දි ලංකාව ස්කොට්ලන්තයට පරාජය වෙයි.

ලසිත් මාලිංග සහා මහේල නියෝජනය වන මුම්බායි ඉන්දියන්ස් තියුණු තරගයකින් පසු ලකුණකින් ශූරතාව ලබාගද්දි ස්කොට්ලන්තය සහ ලංකාව අතර තරගයෙන් ලංකාවට දැවැන්ත පරාජයක් හිමිව තිබෙනවා.

පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියළු දෙනා දැවී ලකුණු 287 ක් ලබා ගත්තා. චන්දිමාල් 79 කපුගෙදර 71 කුසල්ජනිත් 59 යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ස්කොට්ලන්තය පන්දුවාර 43 දී ලකුණු 293 කඩුලු 3 ට ලබාගෙන පහසුවෙන් ජයගත්තා. කොට්සෙර් 118 ක්‍රොස් 106.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!