Breaking News
Home / Video / මාලිංග කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙටම ක්‍රිකට් සංකේතයක් තේරුම් කමිටු කියපු දේවල් කියන්න බැ – හතුරු මාලි ගැන සහ නිදහස් කුසලානය ගැන කියයි

මාලිංග කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙටම ක්‍රිකට් සංකේතයක් තේරුම් කමිටු කියපු දේවල් කියන්න බැ – හතුරු මාලි ගැන සහ නිදහස් කුසලානය ගැන කියයි

Image result for malinga with chandika hathurusingha

සතියක් එකදිගට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති පුහුණු සැසියෙන් පසු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුනුකරු චන්දික හතුරුසිංහ මාධ්‍යට කතා කල අතර එහිදී චන්දික මාලිංග ගැන පවසා සිටියේ ඔහු ලෝක ක්‍රිකට් වෙනුවෙන් කල දේ බොහෝ දේ බවයි.

Image result for malinga with chandika hathurusingha

තේරුම් කමිටුව සමග ඔහු ගැන කතා කලත් එම තොරතුරු ප්‍රසිද්දියේ කිව නොහැකි බවයි ඔහු පවසන්නේ.

Image result for malinga with chandika hathurusingha

එසේම තරගාවලියට හොඳ සුදානමක් ඇති බවද කියන වීඩියෝව පහතින් බලන්න..

About article14

Check Also

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර අවසන් හා එකම 20 20 තරගය සජ්විව බලන්න

එකම 20 20 තරගය සජ්විව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!