Breaking News
Home / ක්‍රිඩා / මාලිංගගේ තණතීරු සැකසීමේ හෙළිදරව්වෙන් මව්බිමේ තරග පාවාදුන්නා දැයි සැකයක්

මාලිංගගේ තණතීරු සැකසීමේ හෙළිදරව්වෙන් මව්බිමේ තරග පාවාදුන්නා දැයි සැකයක්

පසුගිය සංචාර කීපයේදිම තණතිරුවට ගියාම අපි කියනවා, රයිට් අපිට මේ වගේ තණකොළ තියල තණතීරුව දෙන්න කියල. තණතීරුවට ගිහිල්ල අඩි දෙකක් යනකොට තණ කොළ කපනවා. තනකොළ කැපුවෙ ඇයි කියල ඇහුවම කියනවා බ්ලේඩ්එක වැරදුනා කියල. ජාත්‍යන්තර තලයේ තණතීරු හදන කෙනෙක් එතන ඉන්නවා නම්, ඔහුට බ්ලේඩ් එක වරදිනව නම් මම හිතන්නේ නෑ එයා ඒ ග්‍රවුන්ඩ් එක හදන්න සුදුසුයි පුද්ගලයෙක් කියල. මේක එකපාරක් හෝ දෙපාරක් නෙවෙයි වෙලා තියෙන්නේ”

මාලිංගගේ මේ කතාව සමඟ තරග පාවාදීමේ තවත් සැකයක් මතුව ඇති බව ක්‍රිකට් කේෂත්‍ර ප්‍රවීනයෝ කියති.

රටේ තරගයක් පැවැත්වෙද්දී දේශීය වාසිද සංචාකරක පිලට ලබාදීම බරපතල තත්ත්වයක් බවත් ඔවුහු පෙන්වාදෙති.

ගොඩ්ෆ්‍රි දබරේරා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තණතීරු භාරව කටයුතු කරන අතර, ජාතික තණතීරු සකසන්නා ලෙස කටයුතු කරනු ලබන්නේද ඔහුය.

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!