Breaking News
Home / දේශීය පුවත් / මාතර ගාල්ල තංගල්ල ඇතුලු දකුණු මුහුදේ එළියක් සමග පිපිරුම් හඬක්. ජනතාව කලබලවෙයි.

මාතර ගාල්ල තංගල්ල ඇතුලු දකුණු මුහුදේ එළියක් සමග පිපිරුම් හඬක්. ජනතාව කලබලවෙයි.

ගාල්ල මාතර තංගල්ල වැනි දකුණු ප්‍රදේශයේ මුහුදෙන් එළියක් සමග යන් පිපිරුම් හඩක් ඇසුන බව වාර්ථා වෙනවා. මෙය රාත්‍රී 8.45 ට පමණ ඇසුන බවයි වාර්ථා වන්නේ.

එසේම කොළඹ ප්‍රදේශයේ යම් පුද්ගලයන්ද යම් එලියක් අහසේ දුටු බව පවසනවා. මෙය යම් උල්කාවක් වැනි වස්තුවක් විය හැකි බවද සදහන්.

ආරක්ෂ අංශ සහ ආපධා කලමනාකරනය සීරුවෙන් බවත් කලබල විය යුතු නැති බවත් පුවත් වාර්ථා කරනවා. ගුවන් යානයක් කඩා නොවැටුන බවද තහවුරු වී තිබෙනවා.

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!