Breaking News
Home / දේශීය පුවත් / මාකදුරේ මදුෂ් සමග කොටු වූ අමල්, නදිමාල් හා ලයනල් සදුන් අහිංසක බව කියමින් අනෙක් අපරාධරුවන් ප්‍රකාශයක් දීලා. ඔවුන් සම්බන්ධ නැති බව කියමින් බේරන්න යයි

මාකදුරේ මදුෂ් සමග කොටු වූ අමල්, නදිමාල් හා ලයනල් සදුන් අහිංසක බව කියමින් අනෙක් අපරාධරුවන් ප්‍රකාශයක් දීලා. ඔවුන් සම්බන්ධ නැති බව කියමින් බේරන්න යයි

ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව සිදු කළ රුධිර පරීක්ෂාවකට පසුව යැයි සඳහන් වනවා. එම රුධිර පරීක්ෂණයෙන් පසුව පාතාල නායක මාකඳුරේ මදුෂ් ලබා ගෙන ඇත්තේ මත්පැන් පමණක් බවට අනාවරණය වී තිබෙන බවද එම වාර්තාවන්ගේ සදහන්.කෙසේ වෙතත් පාතාල නායකයාගේ පෞද්ගලික සාදයට සහභාගී වූ ගායන ශිල්පී අමල් පෙරේරා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබෙන බවද මෙම වාර්තාවන්ගෙන් හෙළිවූ බවද සදහන්.

මේ බව පවසන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතායි.ශ්‍රී ලංකාවේ විශාලතම අපරාධකරුවෙක් සහ ජාවාරම්කරුවෙක් වූවද ඩුබායිහි අපරාධයක් සදහා මදූෂ් හසුව නැති නිසා මදූෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් ඔහු නිදහස් වීමේ අවදානමක් මතුව තිබෙන බවද කියවේ.නමුත් මෙය තවමත් තහවුරු කරගෙන නැති අතර ඉක්මනින් මෙම වාර්තා ලැබෙනු ඇත.

කෙසේවෙතත් ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් අතර සිටි ප‍්‍රසිද්ධ කලාකරුවන් තිදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නොමැති බවට ඩුබායි ආරක්ෂක අංශ වෙත ප‍්‍රකාශ ලබාදී තිබෙනවා.ඒ, මදූෂ් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් විසින්.කෙසේවෙතත් ඔවුන්ගේ රුධිර පරීක්ෂණවල වාර්තා ලැබීමෙන් පසු ඒ පිළිබඳ තීරණයක් ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇති. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම තවදුරටත් සිදු වන බවයි ඩුබායි ආරක්ෂක අංශ පැවසුවේ.

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!