Breaking News
Home / ක්‍රිඩා / මහේල හෙඩ් කෝච් කරන්න පොඩි වැඩි කියපු උන් මෝඩයෝ – සිදත් වෙත්තමුණි

මහේල හෙඩ් කෝච් කරන්න පොඩි වැඩි කියපු උන් මෝඩයෝ – සිදත් වෙත්තමුණි

නිත්‍ය පුහුණුකරුවකු නොමැතිව සිටින විට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සුපිරි නායක මොම්බායි ඉන්දියන් පුහුනුකරු මහේල ජයවර්ධන පොඩි වැඩි යැයි කීවේ ක්‍රිකට් ඉහල පුටුවයි.

සිදත් වෙත්තමුනි එම ප්‍රකාශ පිලිකුලෙන් හෙලා දකිනවා. මහනාම මහේල වගේ ක්ලීන් රෙස්පෙක්ට් මිනිස්සුන්ගේ කාලය දැන් බව ඔහු පවසනවා. ඒත් මේ ඉන්න දූෂිතයින්ට ඔවුන් එකතු වන එකක් නැති බවත් මොවුන් ඉවත් වූ දිනක සියල්ල නැවත එක්වනු ඇතයි සිදත් වෙත්තමුනි පවසන්නේ.

එම වීඩියෝව පහතින්

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!