Breaking News
Home / ක්‍රිඩා / මහේල හදපු අතිවිශිෂ්ට ක්‍රිකට් සැලැස්ම ගැන සිදත් වෙත්තමුනි හෙලිකරයි!

මහේල හදපු අතිවිශිෂ්ට ක්‍රිකට් සැලැස්ම ගැන සිදත් වෙත්තමුනි හෙලිකරයි!

මහේලගේ දශක ගනනක අත්දැකීම් වලින් හදපු විශිෂ්ට ක්‍රිකට් සැලැස්මක් සිදත් වෙත්තමුනි අතුරු පාලන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන විට ඔහුට ලබා දී තිබෙනවා.

එහෙත් ඔහු එයින් ඉවත් වූ පසු කුමක් වූවදැයි නොදන්නා බව පවසනවා. එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අකමැති ඔවුන්ගේ ඡන්ද ප්‍රශ්නය නිසා විය හැකි බව පවසනවා.

එම සැලැස්ම ගැන පැවසූ ප්‍රකාශය පහතින්.

About article14

Check Also

ලංකාවේ පිබිදීම අමතක කර නිදහස් කුසලානය ඉන්දියාව ලෙහෙසියට ගන්න සුදානමක් විරාත් බුම්රා බුවෙනේශ්වර් විවේක ගැන්වීමට ඔවුන් සුදානම් වෙයි

2017 වසරමැදදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සිට දිගින් දිගටම තරග වලට සහභාගිවීම නිසා ක්‍රීඩකයන් වෙහෙසට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!