Breaking News
Home / ක්‍රිඩා / මහේල මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විනය හදන්න නිර්මාණය කල ඉමෝජි දඩුවම නායක රෝහිත් ශර්මාටම මහේල දීලා. රෝහිත් ලජ්ජාවෙන්

මහේල මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විනය හදන්න නිර්මාණය කල ඉමෝජි දඩුවම නායක රෝහිත් ශර්මාටම මහේල දීලා. රෝහිත් ලජ්ජාවෙන්

IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන. ඔහු විසින් මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයින් සිදු කරන වැරදි සඳහා අපුරු දඬුවමක් හදුන්වා දී තිබෙනවා.

Related image

මේ අනුව බස් රථයට පැමිණීමට ප්‍රමාද වන වැනි කණ්ඩායමේ තුල සිදු කරන අතපසුවීම් සහ වැරදි සඳහා මහේල මේ දඬුවම නිර්මාණය කර තිබෙනවා.

Image may contain: 10 people, people smiling, people standing

මේ දඬුවම විදීමට සිදුවන ක්‍රීඩකයාට විශේෂිත ඇඳුමක් නිර්මාණය කර ඇති අතර කණ්ඩායම සමග සංචාරය කරන සෑම අවස්ථාවකදීම ඔහු එම ඇඳුම ඇදගෙන යා යුතු වනවා.

එම දඩුවමේ අලුත්ම හිමිකාරයා වී ඇත්තේ මුම්බායි කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාය.අවසාන තරග දෙකේදී ලකුණු අතරට නොපැමිණීම මෙයට හේතුව විය හැකි බවට බොහෝ දෙනා මත පල කර තිබෙනවා.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!