Breaking News
Home / දේශීය පුවත් / මහින්ද – සිරිසේන රජය පවත්වාගෙන යන ආකාරය පැහැදිලිකර ගැනීමට නිදහස් සන්ධානය සමග ජනාධිපති ලේකම් කාර්යාලයට රැස්වෙයි

මහින්ද – සිරිසේන රජය පවත්වාගෙන යන ආකාරය පැහැදිලිකර ගැනීමට නිදහස් සන්ධානය සමග ජනාධිපති ලේකම් කාර්යාලයට රැස්වෙයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පත්කළ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සන්ධානයේ රැස්වීමක් මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදි ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

රජය පවත්වාගෙන යන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව වාර්තා වෙයි.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!