Breaking News
Home / දේශීය පුවත් / මහින්ද ලේකම් ලලිත් සහ අනූෂ පැල්පිට සිල්රෙදි නඩුවෙන් ගස් යයි.

මහින්ද ලේකම් ලලිත් සහ අනූෂ පැල්පිට සිල්රෙදි නඩුවෙන් ගස් යයි.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන් මිලියන 600 ක් ගෙන සිල්රෙදි බෙදීමේ සිද්දියට හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සභාපති අනූෂ පැල්පිට වරදකරුවන් බවට පත්වී තිබෙනවා.

තවමත් ලබාදුන් නිෂ්චිත දඩුවම් තවමත් ප්‍රකාශයට පත් කර නෑ.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!