Breaking News
Home / දේශීය පුවත් / මහින්ද රනිල් හදියේම හමුවෙයි. ලේකම් සිරගත වූ නිසා ඩීල් එකක්ද?

මහින්ද රනිල් හදියේම හමුවෙයි. ලේකම් සිරගත වූ නිසා ඩීල් එකක්ද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.

අද(7) දිනයේ හිටපු ජනපති ලේකම් වසර තුනක බරපතල වැඩ සහිත සිරගතවූ පසුබිමකයි මේ සාකච්ඡාවයි පැවතෙන්නේ.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!