Breaking News
Home / Video / මහින්ද යුද්දයක් ඉවර කලේ නැ යුද්දේ ඉවරවෙද්දි මහින්ද ජනාධිපති වෙලා හිටියා. අනුර කුමාරගෙන් විධායක ජනපති මහින්දට දෝස් මුරයක්

මහින්ද යුද්දයක් ඉවර කලේ නැ යුද්දේ ඉවරවෙද්දි මහින්ද ජනාධිපති වෙලා හිටියා. අනුර කුමාරගෙන් විධායක ජනපති මහින්දට දෝස් මුරයක්

ජනතා විමුක්ති පෙරමුණ මගින් ගෙන ඒමට නියමිත 20 වන ව්‍යවස්තා සංශෝධනය පිළිබදව සම්මන්ත්‍රනයක් පසුගියදා පැවැත්වුනා. ඒ ජවිපේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදි අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුනේ “මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කළේ නෑ, යුද්ධය අවසන් වෙද්දි ජනාධිපති මහින්ද රාජපක්ෂ පමණයි” යනුවෙනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මන්ත්‍රීවරයා

“යුද්ධ ඉතිහාසයේ විධායක ජනපතිවරු පස්දෙනෙක් හිටියනේ, ඉතින් ඇයි අර අනිත් හතර දෙනාටම බැරි වුනේ, විධායක බලය යුද්ධයට හේතු වෙනවා නම් අනිත් හතර දෙනා අයින් කරන්න ඕන, යුද්ධෙකදි එක සීමාවක් එනවා. ඒ සීමාවෙදි කඩා වැටෙනවා, පාර්ශව දෙකෙන් එකක් ජයග්‍රහනය කරනවා” යනුවෙන් කියා තිබුණා.

එම අවස්තාවේ විඩීයෝව පහතින් ,

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!