Breaking News
Home / දේශීය පුවත් / මහින්ද – දාස එකට එක්වෙයි! බෙල්ලන්විලදී මුණගැසෙයි

මහින්ද – දාස එකට එක්වෙයි! බෙල්ලන්විලදී මුණගැසෙයි

ඊයේ (25) බෙල්ලන්විල විහාරයේදී මහින්ද සහ හිටපු අධිකරන ඇමති විජේදාස දෙදෙනා එකට මුනගැසී තිබෙනවා. දෙදෙනා එකට එක්වී එක් පක්ෂයක වැඩ කිරීමට සූදානමක් ඇති බවත් එකම වේලාවක දෙදෙනා බෙල්ලන්විලට පැමින සාකඡ්චාවක් කල බවටත් ආරංචි මාර්ග සදහන් කරනවා.

කෙසේ වෙතත් මැතිවරන කාලයකදී මේ දෙදෙනා එකට එක්වී වැඩ කරනු ඇති බවත් නිවරදි හා අවසන් තීරණයක් මොවුන්ගේ දැනගන්නට නැති බවත් ආරංචිමාරග සදහන් කරනවා.

කලකදි වහ කලකදි රහ වෙන දේශපාලකයන්ගේ මේ සාමූහික සුහද සහෝදරත්ව දේශපාලනය ගමේ ගොඩේ පාක්ෂිකයාට තේරුම් යන දිනය කවදාද යන්නයි ආපට තිබෙන කනගාටුව.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!