Breaking News
Home / Video / මහින්ද තරුණයන්ට හදපු දේවල් මොනාද අහපුවම රනිල් හදපු ටෙක් එකයි යොවුන් සේනාංකයි කියනවා මාධ්‍ය සහ වහලුන් පුම්බපු හුජ්ජ කොල්ලෝ කෙලින් දෙයක් අහපුවම පච වෙන විදිය

මහින්ද තරුණයන්ට හදපු දේවල් මොනාද අහපුවම රනිල් හදපු ටෙක් එකයි යොවුන් සේනාංකයි කියනවා මාධ්‍ය සහ වහලුන් පුම්බපු හුජ්ජ කොල්ලෝ කෙලින් දෙයක් අහපුවම පච වෙන විදිය

මේ ඩිවි චානක නම් හම්බන්තොටින් පාර්ලිමේන්තු යැවූ කුඩා දරුවායි. මොහු තමන්ගේ මාධ්‍ය මුදලාලිලාගේ මාධ්‍ය ඉදිරියේ තරමක්හෝ උගත් සහ දේශපාලන අත්දැකීම් ඇති අයට කතා කරන්නේ මොහුගේ සෙරප්පුවට පෑගෙන හරකුන් මෙන් සලකයි.

මොවුන්ගේ විනය හැදියාව මොවුන්ගේ හැසිරීම් වලින් නිතරම දැක ඇති අතර පසුගිය පාර්ලිමේතු මිරිස්කුඩු වලියේද මොහු ගුටි ඇනගන්න දින දෙකම ඉදිරිපත්වූ හාදයෙකි.

මේ පුද්ගලයාගෙන් සිරස සටන වැඩසටහනේ ප්‍රශ්න කිහිපයක් අසන අතර එහිදී පළමුවෙන් අසන්නේ රෝහිත යැවූ රොකට් එක කෝ යනුවෙන්. චානක නම් දරුවා අපහසුතාවයට පත්වන අතර කෙලින් උත්තරයක් නොදී චිචිගේ පව් ඔහු කරගහගනී.

දෙවනුව මහින්ද මහතා වසර 10 ක් තරුනයනේගේ අධ්‍යාපනය හා ජිවන තත්වය උසස් කිරීමට කුමක් කළාදැයි ඇසු විට 2001 රනිල්ගේ ආණ්ඩුවෙන් ආරම්භ කල යොවුන් සේනාංකය ගැන කියන අතර රනිල් එවකට තරුණ කටයුතු ඇමති ලෙස ආරම්භ කල කාර්මික විද්‍යාල මහින්ද ආරම්භ කර තරුණයන්ගේ තත්වය උසස්කළ බව මේ කුඩා දරුවා පවසයි.

මේ කුඩා දරුවන් දෙයක් නොදන්නවානම් අධ්‍යනය කර දැනුම ලබාගත යුතු අතර මේ වන විට ලංකාවේ දේශපාලනයට එන කුමන ප්‍රධාන පක්ෂ දෙකේ අයෙක් වුවත් මහා දැනුමක් කියවීමක්, අත්දැකීම් ඇති උදවියගෙන් ගරුත්වය දී ඉගන ගැනීමක් අප නොදකින අතර එය දේශපාලනයේ පමණක් නොවේ මුළු රටේම මෙය දැන් රැල්ලක් බවට පත්වී අවසන්.

ඩිවි උපුල් නම් වූ මහින්දගේ දකුණු අත වු හිටපු දකුණු පළාත් මහා ඇමතිගේ ඥාතියකු වීම නිසා පමණක් වහල් වූ ජනතාවගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට යාමට සුදුසුකම හදාගත් බව ඔහු විසින් ඔප්පු කරන වීඩියෝව පහතින්

About article14

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!