Breaking News
Home / Video / මහින්ද ජනාධිපති වෙලා හිටියනම් රනිල්ට බැඳුම්කර කොමිසමේ විත්ති කූඩුවට නගින්න දෙන්නේ නැහැලු. නගිනකන් ඉදලා කියන්නේ!

මහින්ද ජනාධිපති වෙලා හිටියනම් රනිල්ට බැඳුම්කර කොමිසමේ විත්ති කූඩුවට නගින්න දෙන්නේ නැහැලු. නගිනකන් ඉදලා කියන්නේ!

හිටපු ජනපති බලයේ සිටියානම් අගමැතිට කොමිසමේ විත්තියට නගින්න නොදෙන බව පවසනවා.

එය නුසුදු ක්‍රියාවක් බවයි පවසන්නේ. නමුත් ඔවුන්ගේ පාර්ශවය ඔහු කොමිසමට එනකම් අගමැතිගේ රෙදි ගලවපු විදිය අපට අමතක නැත.

මේ ශ්‍රී ලංකාවේ දිව දෙකේ ලැජ්ජා නැති දේශපාලනය නිසයි රටක් ලෙස හැමදා පරිහානයට පත් වූයේ.

මේ එම වීඩියෝව

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!