Breaking News
Home / දේශීය පුවත් / මහින්ද කිඹුලා බනිස් ප්‍රථික්ෂේප කරයි

මහින්ද කිඹුලා බනිස් ප්‍රථික්ෂේප කරයි

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ (20)ඊයේ කියා සිටියේය.

නායකයන් නොමැතිව කිසිවෙකුට මෙවැන්නක්‌ කළ නොහැකි යෑයි කී මහින්ද රාජපක්‌ෂ මෙය බොහෝ දුරට සැලසුම් සහගතව කරන ලද්දක්‌ බව පෙනී යන බවද කීය.

මාධ්‍ය තුළ මෙම දර්ශන දුටු බොහෝ දෙනෙකු මෙම සිද්ධිය පිළිබඳව පිළිකුල් සහගතව කතා කරන බවද මෙය වෙනත් ආගම් පවා හෙළා දකින බවද සඳහන් කළේය.

දිවයින පුවත්පත ඇසුරෙනි

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!