Breaking News
Home / දේශීය පුවත් / මහින්ද අසනීප වුන විපක්ෂ නායක සම්බන්ධන් බලන්න නාමල් එක්ක ගියපු විඳිහිය

මහින්ද අසනීප වුන විපක්ෂ නායක සම්බන්ධන් බලන්න නාමල් එක්ක ගියපු විඳිහිය

රෝගාතුරවුන විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ සැපදුක් විමසීමට හිටපු ජනපති සහ නාමල් පුද්ගලික රෝහලකට ගොස් තිබෙනවා.

මේවන විට විපක්ෂනායකගේ තත්වය සුව අතට හැරෙමින් තිබෙන බවයි වාර්ථා වන්නේ.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!