Breaking News
Home / Video / මහින්දට ඡන්දේ දුන්නේ නමට, සිරිසේනට ඡන්දේ දුන්නේ නමට නෙවේ රාජපක්ෂ එලවන්න. ලැජ්ජයි – බිමල්

මහින්දට ඡන්දේ දුන්නේ නමට, සිරිසේනට ඡන්දේ දුන්නේ නමට නෙවේ රාජපක්ෂ එලවන්න. ලැජ්ජයි – බිමල්

දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට පනතෙන් සම්මත වුවත් ඒ ජනාධිපතිවරයාගේ පක්ෂයෙන්ම ජන්දය කල්දැමීම සදහා නඩු දමා ඇති බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රි බිමල් රත්නායක මහතා පවසයි.

2010 වර්ෂයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තම හයියෙන් ජනපති වු බවත් 2015 වර්ෂයේ ජනපති මෛත‍්‍රීට ජන්ද පදනමක් නොතිබූ බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

රාජපක්ෂ පාලනය අවසන් කිරීම සදහා ජනපති මෛත‍්‍රීට ජන්දය ලැබුණු බවත් රටක් පාලනය කළ හැකි නායකයින් පක්ෂ දෙකෙහිම නොමැති බවත් වැඩිදුරටත් පවසා සිටියා

About article14

Check Also

පොලිස් බලතල සන්ධානේ මහා ඇමති කෙනෙක් ඉල්ලා තියනවා. දිවයින කියන්නේ උතුරේ අය ඉල්ලුවා කියලා – රනිල් ඉරිදා දිවයින වාර්තා පතුරුගහයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ ගැන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!