Breaking News
Home / දේශීය පුවත් / මහින්දගේ ලේකම්ගේ සිල් රෙදි නඩු තීන්දුව අද

මහින්දගේ ලේකම්ගේ සිල් රෙදි නඩු තීන්දුව අද

පසුගිය රජයේ වැඩසටහනක් වූ දිවයින පුරා පිහිටි බෞද්ධ දහම් පාසල් සඳහා සෑම දහම් පාසල් ශිෂ්‍යයකුට සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් 2014 වසරේ දි ක්‍රියාත්මක කලහ.

මේ සඳහා අවශ්‍ය කටයුතු ජනාධිපති කාර්යාලය හරහා ක්‍රියාත්මක කල අතර මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම්වරයාට සහ රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළ පන්තියේ නිලධාරියකුට විරුද්ධව නඩුවක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ගොනුකර තිබුනි.

පොදු දේපල පනත යටතේ ගොනුකර තිබු මෙම නඩුව වග උත්තර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ තර්ක හමුවේ රජයේ නීතිපතිවරයාට ඉල්ලා අස්කර ගැනීමට සිදු වුවත් මහාධිකරණය නැවත පොදු දේපල පනත යටතේ පවත්වාගෙන ගිය නඩුව ඉන් ඉවත්කොට ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර දීම මෙහිදී විශේෂත්වයකි.

මේ වනවිට එම නඩුවේ තීන්දුව දීමට නියමිතය. ඒ අනුව එම තීරණය අද කොළඹ මහාධිකරණ 6 විනිශ්චයකාර තුමා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!