Breaking News
Home / දේශීය පුවත් / මහා බැංකුවට අලිගැහුවා කියලා සුදනා වෙන්න හදන රිලාසිරි බැසිල්ලා එක්ක ගහපු ගැහිලි බරපතල දුෂණ වාර්තාවෙන් හෙළිවෙයි

මහා බැංකුවට අලිගැහුවා කියලා සුදනා වෙන්න හදන රිලාසිරි බැසිල්ලා එක්ක ගහපු ගැහිලි බරපතල දුෂණ වාර්තාවෙන් හෙළිවෙයි

Image result for dayasiri jayasekara with basil

බරපතල වංචා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පිළිබඳව සඳහන් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා  පැවසීය.ඒ අද කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් හෙළිදරව් කරනු ලැබීය.ජාතික පුවත්පතක අයිතිය හදිසියේ වෙනස්වීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා වැනි දූෂිත පුද්ගලයෙකු සුජාත කිරීමට පසුගියදා රූපවාහිනී වැඩසටහනක් සිදුකළ අතර,එම වැඩසටහන මෙහෙයවීම සිදුකළ පුද්ගලයා හැසිරුණු ආකාරයෙන් මේවා පිටුපස සිටින්නේ කවුදැයි තහවුරුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!