Breaking News
Home / දේශීය පුවත් / මහරගම පිළිකා රෝහලට පෙට් යන්ත්‍රය මිලදී ගැනීමට මුල් වූ තරුණයා ජිවිතයෙන් සමුගනියි

මහරගම පිළිකා රෝහලට පෙට් යන්ත්‍රය මිලදී ගැනීමට මුල් වූ තරුණයා ජිවිතයෙන් සමුගනියි

මහරගම අපේක්ෂා (පිළිකා) රෝහල වෙනුවෙන් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදි ගැනීම වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමට මුල්වූ කඩීජා පදනමේ නිර්මාතෘ මොහෝමඩ් මහතාගේ පුතු හමීඩ් මොහොමඩ් අද (12දා) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.

හමිඩ් පිළිකා රෝගයකට ගොදුරුව සිටි අතර ඔහු මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන විට එහි විශාල අඩුවක්ව පැවැති පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් සිය පියා හරහා ජනතාවගෙන් මුදල් එක් රැස් කිරීම ආරම්භ කළේය.

ඒ අනුව එකතු වූ රුපියල් මිලියන 200ක මුදල පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන් අතර එය මිලිදි ගැනිම සඳහා රජය කටයුතු කරමින් සිටින හමිඩ් සිය ජීවිතයෙන් සමුගත්තේය. වසරකටත් වැඩි කාලයක් ගතවී තිබුනද එය මෙරටට ගෙන්වීමට තවමත් රජය අපොහොසත් වී ඇත.

 

About article14

Check Also

ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ සිටි සිරිසේන උපදේශක තුන්බෑයන් සජිත් අගමැති කරන්නයි නැවත කෙදිරියක

සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!