Breaking News
Home / Video / මල්වතු හිමියන්ට කේලම් කියන්න ගිය බොරළුගොඩ බෙම්බිපියා හොඳවයින් දෙකක් අහගයි

මල්වතු හිමියන්ට කේලම් කියන්න ගිය බොරළුගොඩ බෙම්බිපියා හොඳවයින් දෙකක් අහගයි

වාර්ගික අර්බුදය හැදුවෙත් ඔයාලා වගේ අය.

යෝජිත ව්‍යස්ථාව පිලිබඳ දැනුවත් කිරීමට ඊයේ(2) ගිය ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ ගුණවර්ධනට හොඳ අනුශාසනාවක් මල්වතු නායක හිමියන්ගෙන් ලැබුනා.

ඔබතුමා කමිටුවේ ඉන්නවනේ රට බෙදනවට කැමතිද බුදු දහමට තැන දෙනවට අකමැතිද යනුවෙන් හිමියන් අහද්දි දිනේෂට උත්තර නැතිවී යනවා පෙනී ගියා.

පහත වීඩියෝවෙන් විස්තරය බලන්න.

About article14

Check Also

ලෝක ශුර රටට සම්පතක්වූ ඩිලන්ත මාලගමුව ඝාතනය කරන්න උත්සහා කරන්නේ එජාපෙ පැරදුන ප්‍රාදේශීය දෙස්පාලුවෙක්ලු. ඩිලන්ත මාධ්‍යට කලකිරීමෙන් කියපු කතාව

ඩිලන්ත මාධ්‍යට කලකිරීමෙන් කියපු කතාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!