Breaking News
Home / Video / ‘මම ටට්යානා බදින්නේ නැ බොරු’ කියපු මහින්දගේ බාල පුතා චිචි මහින්දගේ පරම දේශපාලන වෛරක්කරයා රනිල් සමග මගුල කැ හැටි

‘මම ටට්යානා බදින්නේ නැ බොරු’ කියපු මහින්දගේ බාල පුතා චිචි මහින්දගේ පරම දේශපාලන වෛරක්කරයා රනිල් සමග මගුල කැ හැටි

මොවුන්ගේ අනුගාමිකයින් මැතිවරණ වලදී මියගිය පුද්ගලයින් අනන්තයි. එම දරු පවුල් අදටත් අනාතයි. ඔක්තෝබර් 26 තෙල් සංස්ථාවේ තරුණන් දෙදෙනකු ආසන්නයේම මියගියේ මොවුන් වෙනුවෙන් දේශපාලන වහල් කම් කරන්නට ගොසින්. ඒත් අද ඔවුන් බේදයක් නොමැතිව මගුල් කයි.කොතරම් අප පැහැදිලි කලත් අපේ රටේ වහල් මිනිසුන් මෙය තේරුම් නොගනී.මේ ඔවුන්ගේ වීඩියෝව ම්ම්

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!