Breaking News
Home / ක්‍රිඩා / මම අගමැති කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව වැටුන එක ගැන මන් කණගාටුවෙන් ඉන්නේ එජාපයට ජය ගෙනාපු හරින් ක්‍රිකට් වලට ජය ගෙනෙයි දැන් සුද්ද කරන්න රනිල් කියයි

මම අගමැති කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව වැටුන එක ගැන මන් කණගාටුවෙන් ඉන්නේ එජාපයට ජය ගෙනාපු හරින් ක්‍රිකට් වලට ජය ගෙනෙයි දැන් සුද්ද කරන්න රනිල් කියයි

ක්‍රිකට් මාෆියාව තුරන් කරන්න ඉක්මනින් නීති ගෙන ආ යුතු බවත් තමන් අගමැතිව සිටින කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් පහත වැටීම ගැන විශාල දුකකින් සිටිය බවත් අගමැති රනිල් පවසා තිබෙනවා. ඉතිහාසගත ක්‍රිකට් ජය ලංකාව ලබන විට ක්‍රීඩා ඇමති සහ අගමැතිවරයා උත්සවයකට සහභාගී වී සිටි ඇති අතර හරින තම දුරකතනයෙන් තරගය නරබන අතර දුරකථනය උදුරාගෙන අගමැතිවරයා තරගය නැරබීමට පටන් ගෙන ඇත.

අගමැතිවරයා අතීතයේ සිට ක්‍රිකට් පිස්සෙක් බව ප්‍රසිද්ධ කරුණක් නොවන බවයි ක්‍රීඩා ඇමති වරයා හිතවතුන්ට පවසා ඇත්තේ. එජාපය පරාජය වී සිටියදී පාර්ලිමේන්තුවෙන් ඉවත්වී ඌව පළාත්සභාවට ඉල්ලා ප්‍රභල රාජපක්ෂ පාලනයට එරෙහිව රටේ රැල්ල හැදීමට ගත් එකම පුද්ගලයා හරින් බවත් එම හැකියාවම පරාජය වෙමින් සිටින ක්‍රිකට් ක්‍රීඩාව හදන්න ඔහුට හැකියාවක් ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

ඔහුට ක්‍රිකට් භාර දුන් වහා කණ්ඩායම හමුවී විශ්වාසය ලබා දී ජය මාවතට ගෙන එන්නට හැකිවූ බවත් ක්‍රිකට් සුද්ද කිරීමට නියම කාලය දැන් බවත් පවසා තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහි ඔවුන්ගේ භුමියේ ටෙස්ට් තරගාවලි ජයක් ලැබුවේ ලෝකයේ තුන්වන රට ලෙසයි. ඒ ඕස්ට්‍රේලියාව එංගලන්තයට පසු ඔවුන්ගේ භුමියේ තරගාවලියක් ජයගෙන ඇත්තේ ලංකාව පමණයි.

About article14

Check Also

පාන් පිටි මිල වැඩි කිරීම යට මංගලගේ කුමන්ත්‍රණයක් දැයි සැකයක්

තිරිගු පිටි මිල එකවර රුපියල් 8 කින් වැඩිවීම සිදුවූවේ ජීවන වියදම් කමිටුවේ ප්‍රමාදයකින් දැයි සොයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!