Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / මනමාලිය වයස 12 යි. මනමාලයට 65 යි. ෆොටෝ ගන්න වෙලේ පාරේ මිනිස්සු කරන වැඩේ

මනමාලිය වයස 12 යි. මනමාලයට 65 යි. ෆොටෝ ගන්න වෙලේ පාරේ මිනිස්සු කරන වැඩේ

වීඩියෝව බලලම එන්න. ටිකක් හිතට දැනෙන සංවේදී එකක් වෙයි.

කොහොම වුනත් මෙය ළමයි වෙනුවෙන් නිර්මානය කල වීඩියෝවක්. ඒ වෙනුවෙන් සමාජයේ මිනිසුන් ඉදිරියට එන ආකාරය ගැන මේ වීඩියෝව සෑදූ නිර්මාණකරුවන් පවා අගය කර තිබෙනවා. ඒත් මේ ඇමරිකාවේ.

නමුත් ආසියානු රටවල මිනිසුන් මෙසේ ඉදිරියට පැමින සාධාරණය වෙනුවෙන් කථා කිරීම ඉතා අඩුයි. අප සිතන්නේ බටහිර රටවල අය අපිට මොකෝ කියා ඔවුන්ගේ පාඩුවේ සිටින ජාතියක් කියාය. එහෙත් ඔවුන් සාධාරණය වෙනුවෙන් ඔවුන් අඩුම තරමින් පොලිසිය හෝ දැනුවත් කරනවා. කාන්තා හිංසනය ලමා හිංසනය සත්ව හිංසනය ලංකාව වැනි රටවල බහුලයි. එහෙත් බටහිර රටක එසේ සිදුවූවොත් අසල පුද්ගලයකු නිහඬවම පොලිසිය දැනුවත් කර අදාල පුද්ගලයා අත් අඩංගුවට ගන්නා තුරු ඔහුවත් නොදනී.

අප අනුන්ට උදව් කරන මාහා ජාතියක් ලෙස සිතා සිටියාට අප තරම් ආත්මාර්ථකාමි ජාතියක් නැත. එනිසා මෙවැනි සමාජ අසාදාරනකම් වනවානම්, වහාම අදාල අංශ දැනුවත් කර රටේ විනය හදන්න සහය වන්න. අඩුම තරමින් දුරකථනයෙන් පටිගත කර සමාජ ජාල වලට දාන්න. බටහිර රටක ළමෙකුට කාන්තාවක්ට සද්දෙන් කථා කිරීමටවත් නොහැක. එනිසා ඔවුන් වැරදි කිරීමට දෙවරක් සිතයි.

ළමුන් අඹුවන් කරන ආගම් ඇත. ඉන්දියාව වැනි රටවල් ඇත. ඒවාට විරුද්ධ වීමට සහ සමාජ මතයක් ගොඩ නැගීමට මෙම වීඩියෝව නිර්මාණය කර ඇත.

About article14

Check Also

මකදුරේ මධුෂ් නම් වූ කුඩු රජු අපරාධකරු මිය ගිය පියා වෙනුවෙන් ගමේ පන්සලට කෝටි 6 ක ගොඩනැගිල්ලක් පුජා කරලා. පුජකයන්ගේ අනුශාසනයෙන් කියලා සමරු පලකයකුත් ගහලා

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මාකදුරේ මධුස් ඇතුළ පිරිස ශ‍්‍රී ලංකාවට බාර නොදෙන බවට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!