Breaking News
Home / දේශීය පුවත් / මත්තල ගුවන්තොට ඉන්දියාව ඉල්ලයි

මත්තල ගුවන්තොට ඉන්දියාව ඉල්ලයි

මත්තල ගුවන්තොටුපල වසර 40 ට බදු ගැනීමට ඉන්දීය රජය යෝජනාවක් කර තිබෙනවා. මෙය කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දියාවේ යෝජනාව අනුව 60% ක් ඉන්දියාවට සහ 40% ලංකාවට හිමිවන ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දීය ආණ්ඩුව ඩොලර් මිලියන 290 ක් ආයෝජනයට ඔවුන් සූදානම් බව සදහන්.

විශේෂයෙන් හම්බන්තොට වරාය චීනය ලබාගැනීම නිසා ඉන්දියාව කලබල වී උපක්‍රමික ලෙස මත්තල ඉල්ලා සිටින බව රජයේ ආරංචිමාර්ග සදහන් කරනවා.

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!