Breaking News
Home / ක්‍රිඩා / මට කලාට කමක් නැ අලුත් එවුන්ට කරන්න එපා – මාලිංග සියල්ලගේ හෙළුව පෙන්නයි

මට කලාට කමක් නැ අලුත් එවුන්ට කරන්න එපා – මාලිංග සියල්ලගේ හෙළුව පෙන්නයි

මාලිංගට පරිපාලනය දේශපාලනය විසින් එදා සිට අද දක්වා කල අසාධාරනකම් හා වර්තමාන ක්‍රීඩකයන්ගේ පෞර්ෂත්වයක් නැති කම හා රට වෙනුවෙන් ක්‍රිකට් වෙනුවට එක එක අයවෙනුවෙන් ගහන ක්‍රිකට් ගැන හා තවත් බොහෝ හෙළිකිරීම් රැසක් කරමින් එංගලන්තයේ සිට ස්වර්ණවාහිනියට ප්‍රකාශයක් කර තිබෙනවා. මේ ඒ විඩියෝවයි

About article14

Check Also

නිහඬ වූ එජාපයේ ඉදිරි දේශපාලනය තීරණය කරන වාර්තාව රුවන් හදයි

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන් මාර්ගය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් සම්පූර්ණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!