Breaking News
Home / Video / මග වැරදුන දමිත් මා නොවන මා ඇවිත් කියපු ජිවිතේ කලකිරුන කතාව ගායක සංගමේ සභාපති කිර්ති පැස්කුවල්ද දමිත් වෙනුවෙන් පෙරට

මග වැරදුන දමිත් මා නොවන මා ඇවිත් කියපු ජිවිතේ කලකිරුන කතාව ගායක සංගමේ සභාපති කිර්ති පැස්කුවල්ද දමිත් වෙනුවෙන් පෙරට

මග වැරදුන දමිත් මා නොවන මා ඇවිත් කියපු ජිවිතේ කලකිරුන කතාව

ගායක සංගමේ සභාපති කිර්ති පැස්කුවල්ද දමිත් වෙනුවෙන්

හිතවත් දමිත් අසංක මල්ලි…..
ගායක ගායිකා සංගමය වෙනුවෙන් අප ඔබට සිදුවී ඇති කරදරය පිලිබඳව බෙහෙවින් කණගාටු වෙනවා. ඔබ ගැන සොයා බලන්න මම වැල්ලවාය පොලිස් ස්ථාධිපති ටී.එම්.ජයරත්න මහතාට දුරකථනයෙන් කතා කරා. ඔබ අතින් සිදුවී ඇති වරද ඒ මහතා පැහැදිලි කලා. විශේෂයෙන් අවධාරනය කලේ ඔබ ලඟ කිසිදු මත්ද්‍රව්‍යයක් තිබී නොමැති බවයි.

නමුත් ඔබ අතින් සිදුවූ යම් වරදක් නිසා ඔක් මස 9දින දක්වා රිමාන්ඩ් භාරයේ පසුවීමට ඔබට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කරා. කමක් නෑ මල්ලි අපි කාටත් විවිධ හේතු නිසා වැරදීම් වෙනවා. ඒත් අපි ඒ වැරදි හදාගෙන ජීවිතයට මුහුන දෙන්න මේක පාඩමක් කරගනිමු. දමිත් මල්ලි ඔබ වෙනුවෙන් ඔයාට ආදරය කරන සුවහසක් රසික ජනතාව වගේම ගායක ගායිකා සංගමයත් ඉන්නවා.

ඔයාගේ ජීවන රටාව අස්ථාවර නම් එය හරිමගට ගන්න අපේ පූර්න සහයෝගය දෙන බව මතක් කරමින් ඔබට තෙරැවන් සරණත් සියලු දෙවි රැකවරනයත් පතනවා.

කීර්ති පැස්කුවල්
ශ්‍රී ලංකේය ගායක ගායිකා සංගමය

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!