Breaking News
Home / ක්‍රිඩා / මං වරදක් කළා ඒකට මට දඩුවම් ලැබුනා. මං එහි වගකීම් බාරගන්නවා මට සමාවෙන්න මන් අද විදවනවා – ලොව අංක එකේ ක්‍රීඩකයා හඩා වැළපෙයි

මං වරදක් කළා ඒකට මට දඩුවම් ලැබුනා. මං එහි වගකීම් බාරගන්නවා මට සමාවෙන්න මන් අද විදවනවා – ලොව අංක එකේ ක්‍රීඩකයා හඩා වැළපෙයි

අද (29) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කල කැන්ගරු හිටපු නායක ස්මිත් හඩා වැලපුනේ තමන්ගේ අනුදැනුම මත පන්දුව පලුදු කල සිද්දියටයි. ICC ය එක තරගයක තහනම් කර ලිහිල් දඩුවමක් ලබා දුන්නද ඕස්ට්‍රේලියා අගමැති පවා මැදිහත්වී රටේ කිරිතිනාමයට වූ හානිය නිසා උපරිම දඩුවම් දීමට ඔස්ට්‍ර්ලියා ක්‍රිකට් පරිපාලනය තීරණය කළා.

Image result for steve smith

ඒ අනුව ලොව මේ වන විට අංක එකේ ටෙස්ට් පිතිකරු හා හොඳම නායකයා වන ස්මිත්ට වසරක ක්‍රිකට් තහනමක් ලැබුනා. එහි මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කල අතර ඔහු ඉතා සංවේදීව තමන් කල වරදට හඩා වැලපුනා. ඔහුගේ පියා පසුපස සිට ඔහුගේ ලගින් සිටිනවාද දැකිය හැකි.

Image result for steve smith

ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් දියුණු රටක තම රටේ කිර්තිනාමය වෙනුවෙන් දුන් දඩුවම වැඩිදෝ යන්න මේ සංවේදී අවස්තාව බැලීමේදී සිතුනත් ඔවුන්ගේ රට මෙතරම් දියුණු වීමේ රහස මෙයින් පෙනෙනවා. තරාතිරම නොබලා කාටත් එක නිතිය ක්‍රියාත්මක වන අතර වරද කල පසු මන් කලේ නැ කියමින් ඔවුන් හැන්ගෙන්නේද නැ.

තමාට වරදක් ඇති බව චෝදනා කලවිට නඩු අසන්නට එපා කියමින් අදිකරණයෙන් නියෝග ගන්නා ලංකාව වැනි රටවල තුන්වන පන්තියේ සංස්කෘතියත් මෙයින් හොදින් දැකගත හැකි.

ස්මිත් හඩා වැලපෙන වීඩියෝව පහතින්

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!