Breaking News
Home / දේශීය පුවත් / “මං අස්වුනේ නෑ – මාව අස්කලා” – විජේදාස මාධ්‍යට කියමින් නික්ම යයි..

“මං අස්වුනේ නෑ – මාව අස්කලා” – විජේදාස මාධ්‍යට කියමින් නික්ම යයි..

විජේදාස රාජපක්ෂ අවසානයේ තමන් අස්කල බව කියමින් ප්‍රකාශයක් නිකුත් කරලා ඉවත්ව ගියා. තමන් සාධාරන ලෙස ධූරයේ වැඩ කල නිසා මෙසේ වූ බවයි කියන්නේ.

මාධ්‍ය ප්‍රශ්න කලේ ඒකාබද්ධයට එකතුවනවාද යන්නයි. එහිදි ඔහු කිව්වේ පස්සේ බලමු කියයි. එජාපෙන් ඉවත් වනවාද යන්නට පැවසුවේ හිටියත් වැඩක් නෑනේ යන්නයි

එම වීඩියෝව පහතින්

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!