Breaking News
Home / දේශීය පුවත් / මංගලගේ සූත්‍රයෙන් උදැසන පිරවුම්හලට යද්දි රහසේම ඉන්දන මිල වැඩි වෙයි. පෙට්‍රල් 4 කින් ඩීසල් 5 කින් ඉහලට

මංගලගේ සූත්‍රයෙන් උදැසන පිරවුම්හලට යද්දි රහසේම ඉන්දන මිල වැඩි වෙයි. පෙට්‍රල් 4 කින් ඩීසල් 5 කින් ඉහලට

පසුගියදා (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල නැවතත් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ක්‍රියාත්මක කළ ඉන්ධන මිල සුත්‍රයට අනුවයි.

ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නැවතත් රුපියල් 4කින් ඉහළ දමා තිබෙනවා.

ඔටෝ ඩිසල් ලිටරයක් රු.5 කින් සහ සුපර් ඩිසල් ලිටරයක් රු. 3කින් ඉහල දැමිමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තිරණය කර ඇත්තේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 149 ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රුපියල් 161ක්.

ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල 133 ක් වේ.

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!