Breaking News
Home / දේශීය පුවත් / මංගලගේ මංගල අයවැය අද කැරට් අල තෙල් අර්බුදය නිසා වැසෙයිද?

මංගලගේ මංගල අයවැය අද කැරට් අල තෙල් අර්බුදය නිසා වැසෙයිද?

නිදහස් ශ්‍රී ලංකාවේ 71 වෙනි අයවැය 2018 වෙනුවෙන් අද මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ යහපාලන ආණ්ඩුවේ තෙවන සහ මංගල ඇමතිගේ පලමු අයවැය වනවා.

කෙසේ වෙතත් ඊයේ(8) රාත්‍රියේ පරිප්පු, හාල්මැස්සෝ, බීලූණු වැනි අත්‍යවශ්‍ය භාන්ඩ කීපයක මිල අඩු කර තිබෙනවා. වාහන වල මිලද සංශෝධනයක් වන බවයි ආරංචිමාර්ග සදන් කරන්නේ.

පසුගිය සිකුරාදා සිට දින හයක් ඇතිවූ පෙට්‍රල් අර්බුදය නිසා අයවැයෙන් සහන දී ආණ්ඩුවේ ප්‍රතිරූපය සාදාගැනීමට සිටියත් එය යට ගිය නිසා ඇමති වරයා වන ලෝක කුසලාන ක්‍රිකට් නායකයාට කැබිනට් මණ්ඩලයේ අනෙක් ඇමතිවරු දෙහිකපා ඇති බවද සදහන්.

 

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!