Breaking News
Home / දේශීය පුවත් / මංගලගේ ඩක්වර්ත් ලුවිස් ඉන්දන මිල සුත්‍රයෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් ඩිසල් ඉහලට. දැන් මහින්දගේ මිලට ඔන්න මෙන්න

මංගලගේ ඩක්වර්ත් ලුවිස් ඉන්දන මිල සුත්‍රයෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් ඩිසල් ඉහලට. දැන් මහින්දගේ මිලට ඔන්න මෙන්න

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින් සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 08කින් ඉහළ දමා තිබෙනවා.

කෙසේවෙතත් ප‍්‍රවාහන හා ධීවර ක්‍ෂේත‍්‍රවලට ඇති වන බලපෑම් සැලකිල්ලට ගනිමින් ඔටෝ ඞීසල් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇති බවද මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.

2015 ට පෙර මහින්ද ආණ්ඩු සමයේ රු 157 ට මේ වන විට ආසන්න වෙමින් ඇති අතර ඊලග මාසය වන විට එය පැන්නු පසු කටමැත දොඩවන්නන්ගේ ජනප්‍රිය වාක්‍ය වන ‘මහින්දගේ කාලෙට වඩා තාම අඩුයි’ යන්න කීමට නොහැකි වනු ඇත.

About article14

Check Also

ලුණු බික්කත් බඩට කියමින් සිරිසේන නැවත දූර කාලය 2020 මැයි දක්වා වැඩි කරගැනීමට යටි කුට්ටු ගේමක් ගසමින් යයි. නිදහස් පක්ෂ නායකයන්ට අකණ්ඩව රටේ නායක කම වසර 26 ක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ධුරකාලය අවසන් වන්නේ 2020 මැයි 26 වැනිදා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් වසන්ත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!