Breaking News
Home / Video / බොලිවුඩ් සුපිරි තරුව කිං කාන් අඟුටු මිට්ටෙක් වෙයි Video

බොලිවුඩ් සුපිරි තරුව කිං කාන් අඟුටු මිට්ටෙක් වෙයි Video

හින්දි සිනමාවේ රජු ලෙස හඳුන්වන ශාරුක් මේ වනවිට තම සුපිරි රංගනයෙන් ලොවම වශී කරගෙන සිටින සුපිරි නළුවෙක්.

ඔහුගේ අමුතුම රංගනයකින් හැඩවූ අපූරු ගීතයක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙය ඉදිරියේදී තිරගත වීමට නියමිත ශාරුක්ගේ නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක්.චිත්‍රපටයේ නම Zero.

Zero Is The Title Of Shah Rukh Khan's Film With Aanand L Rai, Also Starring Katrina Kaif And Anushka SharmaImage result for zero movie

එම අපූරු පූර්ව ප්‍රචාරක පටය පහතින්.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!