හින්දි සිනමාවේ රජු ලෙස හඳුන්වන ශාරුක් මේ වනවිට තම සුපිරි රංගනයෙන් ලොවම වශී කරගෙන සිටින සුපිරි නළුවෙක්.
ඔහුගේ අමුතුම රංගනයකින් හැඩවූ අපූරු ගීතයක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මෙය ඉදිරියේදී තිරගත වීමට නියමිත ශාරුක්ගේ නවතම චිත්රපටයේ පූර්ව ප්රචාරක පටයක්.චිත්රපටයේ නම Zero.
එම අපූරු පූර්ව ප්රචාරක පටය පහතින්.