Breaking News
Home / ක්‍රිඩා / බොරු චෝදනා දමා එලවාගත් හිටපු වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායකගේ විශ්ලේෂනය

බොරු චෝදනා දමා එලවාගත් හිටපු වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායකගේ විශ්ලේෂනය

හිටපු වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක සහ ජෙහාන් මුබාරක් හිරු ස්පෝර්ට් වෙත පැමින පවසන්නේ පකිස්ථානය ප්‍රබල බවයි. අනූෂ පවසන්නේ අපේ වේග පන්දු යවන්නන් තැනට පතිත නොකර විකට් ගත නොහැකි බවයි. එහි දෝලනය අනිවාර්ය බවයි. දෝලනය නිකන් එන්නේ නැති බවත් එය පුහුණු වීම් වලින් කල යුතු බවත් ඔහු පවසනවා.

එම වීඩියෝව පහතින්

About article14

Check Also

‘රගනොපා ඔබතුමාගේ ශ්‍රීමත් ජනාධිපතිට කියලා මාධ්‍යවේදීන් ඝාතනය කල උන්ට දඩුවම් දෙන්න’ මාධ්‍යවේදීන්ගේ නමින් ගම් හදන්න සමරුපලක තැබූ සජිත්ගේ රෙදි පොද්දල ජයන්ත ගලවයි

රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!