Breaking News
Home / දේශීය පුවත් / බොනවානම් ඔන්න දැන් වැඩිපුර පැයක් අද සිට වයින් ස්ටෝස් හා හෝටල් වල බාර් වහන වෙලාව වෙනස් කරයි

බොනවානම් ඔන්න දැන් වැඩිපුර පැයක් අද සිට වයින් ස්ටෝස් හා හෝටල් වල බාර් වහන වෙලාව වෙනස් කරයි

සුරාබදු බලපත්‍ර ස්ථාන විවෘතව සහ වසා තැබෙන වේලාවන් සංශෝධනය කරමින් සුරාබදු ආඥා පනත යටතේ නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, විදේශ මත්පැන් තැබෑරුම්, රා තැබෑරුම්, සංචාරක මණ්ඩල අනුමැතිය රහිත හෝටල්, සිනමා ශාලා බලපත්‍ර ස්ථාන මෙන්ම, මත්පැන් සිල්ලරට විකිණීමේ ස්ථාන ඇතුළු මත්පැන් අලෙවි මධ්‍යස්ථාන බලපත්‍ර 17 කට අදාළව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.

නව සංශෝධනයට අනුව, විදේශීය මත්පැන් තැබෑරුම් පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වාත්, මත්පැන් සිල්ලරට විකිණීමේ ස්ථාන පෙරවරුවේ 8 සිට රාත්‍රී 10 දක්වාත්, විවෘතව තැබිය හැකියි.

About article14

Check Also

ලුණු බික්කත් බඩට කියමින් සිරිසේන නැවත දූර කාලය 2020 මැයි දක්වා වැඩි කරගැනීමට යටි කුට්ටු ගේමක් ගසමින් යයි. නිදහස් පක්ෂ නායකයන්ට අකණ්ඩව රටේ නායක කම වසර 26 ක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ධුරකාලය අවසන් වන්නේ 2020 මැයි 26 වැනිදා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් වසන්ත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!