Breaking News
Home / Video / බොදුබලේ හිමියෝ සංහිඳියාව වෙනුවෙන් කාදිනල්තුමා බැහැදකී. දේශපාලකයන් වෙනුවෙන් ආයෙත් මෝඩ වැඩනෑ

බොදුබලේ හිමියෝ සංහිඳියාව වෙනුවෙන් කාදිනල්තුමා බැහැදකී. දේශපාලකයන් වෙනුවෙන් ආයෙත් මෝඩ වැඩනෑ

එළඹෙන මැතිවරණයේදී බොදුබල සේනා සංවිධානය කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදක්වන බව එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අගරදගරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොළඹ අගරදගුරු නිල නිවසේදී අද බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

2015 මැතිවරණයේ දී දේශපාලනයට සම්බන්ධ වූ ආකාරයේ මෝඩකමක් නැවත සිදු නොකරන බවට ද ඥාණසාර හිමි පැවසුවා.

 

About article14_2

Check Also

ඉන්දියාවේ අනාගත අගමැති රාහුල් ගාන්ධි අගමැති රනිල් හමුවෙයි ලංකාවේ සුභසාධනය ගැන ඔහු උනන්දුවෙන්. ලංකා ගමනකට රනිල්ගෙන් ආරාධනා

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!