Breaking News
Home / දේශීය පුවත් / බිලියන ගනන්වල වංචාකරුවන් නිදහසේ සිටියදී උසස්පෙළ විභාග වංචා කල සිසුවට දැඩි දඬුවමක්

බිලියන ගනන්වල වංචාකරුවන් නිදහසේ සිටියදී උසස්පෙළ විභාග වංචා කල සිසුවට දැඩි දඬුවමක්

පසුගිය දා කැමරාවකින් ප්‍රශ්න පත්‍රය වීඩියෝ කර විභාගය වංචා කල සිසුවාට ජීවිතාන්තය දක්වා විභාග තනමක් ලබා දී තිබෙනවා.

මෙවැනි සාමාන්‍ය සමාජයේ අපට දැඩි දඬුවම් ලැබුනත් ඉහල පැලැන්ති පුද්ගලයන්ට මෙවන් කිසි උවදුරක් නොමැති බවයි සමාජයේ මතය. මෙයින් සිදුවන්නේ රටේ සංස්කෘතිය විශ්වාසය පිරිහීමෙන් රට පිරිහීමයි. එය මේ වන විට ආරම්භ වී ඇත. දඩුවම ලොකු පොඩි නොමැතිව සැමට සමානව ලැබිය යුතුයි.

එම පුවත පහතින් නරබන්න.

About article14

Check Also

පොලිස් බලතල සන්ධානේ මහා ඇමති කෙනෙක් ඉල්ලා තියනවා. දිවයින කියන්නේ උතුරේ අය ඉල්ලුවා කියලා – රනිල් ඉරිදා දිවයින වාර්තා පතුරුගහයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ ගැන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!