Breaking News
Home / Video / බැඳුම්කර කොමිසම උණුසුම් වෙයි. එජාප සියළු ඇමතිවරු අගමැති බලන්න එයි. අගමැති කොමිසමේ

බැඳුම්කර කොමිසම උණුසුම් වෙයි. එජාප සියළු ඇමතිවරු අගමැති බලන්න එයි. අගමැති කොමිසමේ

අගමැති රනිල් බැඳුම්කර කොමිසමට මේ වන විට පැමිණ තිබෙනවා. අගමැති පැමිණීමට පෙර සහ පසු එජාප මන්ත්‍රි ඇමතිවරු සියල්ලම වාගේ කොමිසමට පැමිණියා. රාජිත, මංගල, සජිත්, අර්ජුන, සහ විශාල ප්‍රමානයක් මේ වන විට කොමිසමේ ප්‍රශ්න කිරීම් කරන ස්ථානයේ සිටින බවයි වාර්ථා වන්නේ. එසේම මාධ්‍යවේදීන් හා ඇමතිවරු පමනක් මේ අවස්ථාව දැක ගැනීමට සිටින අතර අවට අමතර දැඩි ආරක්ෂාවක් සපයා ඇති බවයි වාර්ථා වන්නේ.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!