Breaking News
Home / දේශීය පුවත් / බැඳුම්කර ඇලෝසියස් මහින්ද රාජපක්ෂ හිරගත කරලා තිබ්බ සුපිරි හිර මැදිරියට. නාමල් හිටියෙත් ඒකෙමලු

බැඳුම්කර ඇලෝසියස් මහින්ද රාජපක්ෂ හිරගත කරලා තිබ්බ සුපිරි හිර මැදිරියට. නාමල් හිටියෙත් ඒකෙමලු

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන මැගසින් බන්ධනාගාරයේ විශේෂ ප‍්‍රභූ කුටියකට යොමු කර ඇත.

ඊ කොටසේ පිහිටා ඇති මෙම බන්ධනාගාරයේදී ඔවුනට විශේෂ ආරක්‍ෂාවක්ද යොදවා සිටී.

මහින්ද රාජපක්‍ෂ මහතා 1970 දශකයේදීද මෑතකදී නාමල් රාජපක්‍ෂ ඇතුළු ඉහල දේශපාලඥයින්ද රදවනු ලැබ ඇත්තේ මෙම කුටියේය.

මහ බැංකුවේ ප‍්‍රශ්ණගත බැදුම්කර නිකුතුව සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් මෙම දෙදෙනා එළැඹෙන 16 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

About lanka

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!