Breaking News
Home / දේශීය පුවත් / බැදුම්කරේට එහා ගිය සෙල්ලමක් නැවත කෝටි 122900 ක් අතුරු ගිණුමක් හදා ආණ්ඩුව රහසේම මුදල් පාස් කරන් – හදුන්නෙත්ති

බැදුම්කරේට එහා ගිය සෙල්ලමක් නැවත කෝටි 122900 ක් අතුරු ගිණුමක් හදා ආණ්ඩුව රහසේම මුදල් පාස් කරන් – හදුන්නෙත්ති

පාර්ලිමේන්තුව විසුරුවා ඇති විට අතුරු සම්මත ගිණුමක් යයි එකකින් කෝටි 122900 ක් ආණ්ඩුව මුදල් පරිහරණයට ගෙන ඇති බව ජවිපෙ මාධ්‍ය හමුවේදී ලිඛිත ලේකන සමග හෙළිදරව්වක් කල් අතර හිටපු රාජ්‍ය ඇමති වරු 40 ක් පමණ ලක්ෂ 2.5 ක ඉන්දන දීමනා සහිතව කැබිනට් සන්දේශයක් මගින් වාහන ගෙන ඇති බවද හෙළි කළා. පළමු වීඩියෝවේ අතුරු සම්මත ගිණුමේ විස්තරයත් දෙවන විඩියෝවෙන් වාහන සිද්දියත් බලන්න

රාජ්‍ය ඇමතිවරු ලබාගෙන ඇති වාහන හෙළිදරව්ව

About article14

Check Also

සජබේ කොටස් තුනකට කැඩෙයි චම්පික සජිත්ට එරෙහි කුමන්ත්‍රණයක

සජිත් ප්‍රේමදාසගේ පාර්ලිමේන්තු අපේක්ෂකයින් මේ වන විට තිදෙනකු ඉවත් වී තිබෙනවා, ඒ මංගල සමරවීර නිලුකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!