Breaking News
Home / දේශීය පුවත් / බැංකු සේවිකාවක් ලෙස පෙනී සිට මුදල් වංචා කල කාන්තාවක් පොලිසිය සොයයි. ඔබේ මුදලුත් ඇයට දුන්නාද බලන්න

බැංකු සේවිකාවක් ලෙස පෙනී සිට මුදල් වංචා කල කාන්තාවක් පොලිසිය සොයයි. ඔබේ මුදලුත් ඇයට දුන්නාද බලන්න

බැංකු සේවිකාවක් ලෙස පෙනී සිටිමින් මහජනතාව රවටා මුදල් වංචා කළ කාන්තාවක් සොයා කොළඹ වංචා විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත වාර්තා වී ඇති පැමිණිලි ගණනාවකට අදාලව දැනට කොටුව, අලුත්කඩේ, මාලිගාකන්ද සහ මොරටුව යන අධිකරණවල විභාග වෙමින් පවතින නඩු සඳහා ඇය අවශ්‍ය බවයි පොලිසිය පවසන්නේ.

අවශ්‍ය කරන ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මුදල් වංචා කළ මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ජනතා සහාය පතනවා.

ඇය දැනට පදිංචි ලිපිනය මගහැර සැඟව සිටින බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඇයගේ ඡායාරූපය සහ විස්තර පහතින්.

About lanka

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!