Breaking News
Home / Video / බ්‍රිතානයේ වැඩිම කලක් වන වසර 63 ක් රජකම් කල එලිසබත් රැජින 92 වන උපන්දිනය සමරපු හැටි. මෙන්න ඔරිජිනල්ම රෝයල් බර්ත්ඩේ පාර්ටි එක

බ්‍රිතානයේ වැඩිම කලක් වන වසර 63 ක් රජකම් කල එලිසබත් රැජින 92 වන උපන්දිනය සමරපු හැටි. මෙන්න ඔරිජිනල්ම රෝයල් බර්ත්ඩේ පාර්ටි එක

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහ රැජිණගේ නිල උපන්දින උත්සවය ඊයේ (09) දින සමරනු ලැබුවා.

නමුත් රැජිණගේ උපන් දිනය යෙදී තිබුනේ 1926 අප්‍රේල් මස 21 වන දිනයි.

ලංකාවේ රෝයල් උපන්දින සාදා පවත්වන යුගයක රැජිනක් ලෙස වසර 63 ක් එය සමරපු එලිසබත් රැජින තමන්ගේ 92 වන උපන්දින මෙසේ සමරනු ලැබුවා.

මිට වසර 250 කට ඉහතදී 2 වන ජෝර්ජ් රජුගෙන් ඇරඹි සම්ප්‍රදායකට අනුව ජුනි මස 09 වන දින උපන් දිනය සැමරීමේ නිල උත්සවය පවත්වනු ලබනවා.

ඊයේ දින පැවති උත්සවය සඳහා බ්‍රිතාන්‍ය රජ පවුලේ සියළු දෙනා සහභාගිවී සිටිනු දක්නට ලැබුනා.

QUEEN celebrated her official birthday today with the Trooping the Colour parade in London watched by millions worldwide.

Here are all the best pictures from the Trooping the Colour 2018.

වසර 63 ක් රජකම් කරන හමුදාවට බැදුන එකම රාජකීය කාන්තාව. ගුවන් ගමන් බලපත්‍රයක්
නැතිව ලොව වැඩිම රටවල් ගණනකට ගිය එකම ලෝක ප්‍රධානියා එලිසබත් රැජිනගේ කතාව මේ විඩියෝවෙන් බලන්න

About article14

Check Also

ඉන්දියාවේ අනාගත අගමැති රාහුල් ගාන්ධි අගමැති රනිල් හමුවෙයි ලංකාවේ සුභසාධනය ගැන ඔහු උනන්දුවෙන්. ලංකා ගමනකට රනිල්ගෙන් ආරාධනා

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!