Breaking News
Home / Video / බ්‍රසීල පාපන්දු කණ්ඩායම සිටි ගුවන්යානා අනතුරින් දැන්ට බේරී ඇත්තේ 6 යි

බ්‍රසීල පාපන්දු කණ්ඩායම සිටි ගුවන්යානා අනතුරින් දැන්ට බේරී ඇත්තේ 6 යි

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් කොලොම්බියාවේ මෙඩ්ලින් ගුවන්තොටුපලට ගමන් කරමින් සිටියදී ගුවන්යානය අනතුරට පත්වී ඇති බව විදෙස් වාර්ථා සදහන් කරනවා(
මෙම ගුවන් යානයේ මගීන් 81 ගමන් කර ඇති බව සදහන්( ගලවා ගැනීමේ කණ්ඩායම් මේවන විට ලගාවෙමින් පැවතුනත් වැඩි දුර විස්තර තවමත් වාර්ථා වී නැහැ( දැනට 6 දෙනකු සිද්දියෙන් දිවි ගලවාගත් බව තහවුරු වී තිබෙනවා( යානයේ විදුලි පද්ධතියේ දෝශයක් ඇතිවී අනතුර වූ බවට මූලික වාර්ථා සදහන් කරනවා(
මෙය දකුණු ඇමරිකානු ප්‍රධාන පෙලේ ලීග් තරගාවලියක අවසන් තරගයට සහභාගිවීමට යමින් සිටි කණ්ඩායම වූ අතර එම තරගය අත්හිටවා තිබෙනවා(

About article14

Check Also

බස්නාහිර පිං මහා ඇමති කෝලමාගේ සිහිය හදිසියේ විකල් වෙයි ලක්ෂ 6 හමාරකට පුටු ගේන්න උත්සහා කලේ කවුදැයි ඔහු සොයයි

බස්නාහිර පිං මහා ඇමති කෝලමාගේ සිහිය හදිසියේ විකල් වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!