Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / බස් ගාස්තුත් සියයට 6 කින් ඉහලට

බස් ගාස්තුත් සියයට 6 කින් ඉහලට

ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

බස් සංගම් මේ වන විටත් බස් ගාස්තු සංශෝධනයක් සඳහා ඉල්ලීමක් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තියට අදාළව සෑම වසරකම ජුලි මස පළමු වැනිදා බස් ගාස්තු සංශෝධනයක් සිදුකෙරේ.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේ සියයට 6යි දශම 5ක උපරිම සීමාවකට යටත්ව එම සංශෝධනය සිදුකෙරෙන බවය .

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!