Breaking News
Home / Video / බස් එකේ ආපු දුප්පත් කොල්ලාගේ කථාව

බස් එකේ ආපු දුප්පත් කොල්ලාගේ කථාව

අකිල ධනන්ජය මහේලගේ නායකත්වයෙන් යුත් ලෝක කුසලාන කණ්ඩායමට හදිසියේ හොයාගෙන ආපු ක්‍රීඩකයායි. ඔහුගේ අතීතය ඉතා සංවේදි එකක්. පානදුරේ ඉදන් කොළඹ බස් එකේ ආපු අකිලගේ තාත්තා වඩු කාර්මිකයෙක්.

දැනට වසර ගානකට කලින් අයි.සී.සි එකෙන් කරපු වීඩියෝවක් මේ වන විට ආයෙත් සමාජජාල වල යන්න පටන් අරන්. ඒ ඔහු ඉන්දියාවට එරෙහි විශ්මිත කඩුළු හයක් ලබාගෙන වීරයෙක් වූ නිසා.

එම වීඩියෝව පහතින්

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!