Breaking News
Home / Video / බස්නාහිර පිං මහා ඇමතිගේ රත්තරන් පස්සට ගන්න ගිය ලක්ෂ 6.5 පුටු සමාජය හා මාධ්‍ය විරෝධය පෙන්වූ පසු ආණ්ඩුකාරයාට නින්දෙන් ඇහිරී නවතයි

බස්නාහිර පිං මහා ඇමතිගේ රත්තරන් පස්සට ගන්න ගිය ලක්ෂ 6.5 පුටු සමාජය හා මාධ්‍ය විරෝධය පෙන්වූ පසු ආණ්ඩුකාරයාට නින්දෙන් ඇහිරී නවතයි

බස්නාහිර පළාත් සභාව සඳහා රුපියල් 640,000 බැගින් වූ පුටු ගෙන්වීමේ තීරණය බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාරගේ උපදෙස් අනුව අත්හිටුවා තිබෙනවා. මෙලෙස මිලදී ගැනීමට සැලසුම් කර තිබූ පුටු සංඛ්‍යාව 124ක්.

මෙම ගණුදෙනුව වහාම අත්හිටුවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර ලක්‍ෂ්මන් නිපුණ ආරච්චි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉකුත් දා ඉල්ලිමක්ද සිදු කර තිබුණා.

Image result for isura devapriya

නොවිසිදුනු මහජන ගැටළු බොහොමයක් තිබියදී මන්තී‍්‍රවරුන්ට පුටු මිළදී ගැනීම සදහා මෙලෙස වියදම් දැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.

තවද මෙය මන්ත්‍රීවරයෙක් හෙළිකරන තුරු පළාතේ පරිපාලනය සම්පුර්ණයෙන් භාරව සිටින ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර නින්දෙන් අවදි වුවා සේ එම පුටු ගෙන ඒම නතර කර තිබෙනවා. ඒ තාව කාලිකව.

කෙසේ වෙතත් අපට ඇති ප්‍රශ්නය මෙය ගින්නක් සේ පැතිරෙන තුරු තම පළාත් සභාවේ පරිපාලන කටයුතු භාර පුද්ගලයා මේ අපරාදය නොදැන සිටියේ රට පාලනය කරන හාදයා මෙන් පත්තරේ වැටෙන තුරු කිසි දෙයක් නොදන්නා නිසාදැයි ප්‍රශ්නයකි. වර්තමාන දේශපාලකයා පත්තරෙන් රට පාලනය කරන වගනම් පැහැදිලි

මෙම පුටු මිලදී ගැනීම පිළිබඳ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මෙලෙස අදහස් පළ කළා.

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!