Breaking News
Home / Video / බල්ලෙක් බලන්නේ නැ කියපු නාට්‍යට ලැබුන සම්මාන සියල්ල ඔබේ කියමින් කුබියෝ අධ්‍යක්ෂ ලකා ප්‍රේක්ෂකයන්ට තෑග්ගක් දෙයි. කතාවේ සැගවූ දර්ශන බලන්න

බල්ලෙක් බලන්නේ නැ කියපු නාට්‍යට ලැබුන සම්මාන සියල්ල ඔබේ කියමින් කුබියෝ අධ්‍යක්ෂ ලකා ප්‍රේක්ෂකයන්ට තෑග්ගක් දෙයි. කතාවේ සැගවූ දර්ශන බලන්න

හිතවතුනි ,
ඊයේ රාත්‍රියේ සම්මානය තනිකරම ඔබේය. කලාවට ජයග්‍රහණ ඇතැයි මම නොසිතමි. ඔබ කූඹියෝ වෙනුවෙන් කළ කී අපමණ දේ වෙනුවෙන් එවැනි සම්මානයක් ලැබීම මටත්, අප කණ්ඩායමටත් වඩා ඒ වෙනුවෙන් ඩේටා හා කාලය පුච්චමින් වෙහෙසවූ ඔබගේ ජයග්‍රහනයකි.

මට,අසංකට හා දමිතට ඇති සතුටනම් ප්‍රතික්ෂේපවී බල්ලෙක් බලන්නෑ කියූ නාට්ටියක් ජනප්‍රියම එක වීම හා එහි ප්‍රධාන චරිතය ජනප්‍රියම නළුවා වීමය. ඉතින් මේ සම්මානයට පාත්‍රවූයේ අපගේ ආදරණීය කූඹියෝ ප්‍රේක්ෂ්කයන්‍ සමූහයමය. අප නොවේය.

මේ ඒ සම්මානිත ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් ලකාගේ,දමිතගේ හා අසංකගේ තෑග්ගය. කූඹියෝ deleted scenes ටික ඊට අපගේ ආචාරය ලෙස බාරගන්න. ඔබ සියළුදෙනාට ස්තුතිය සහ මගේ ආචාරය.

ලකා

About article14

Check Also

සංගා මහේල මුරලිට ලංකාවේ ක්‍රිකට් සභාපති වෙන්න කිසි දිනක බැ රංගන මැතිව්ස් FCID අරන් ගිහින් දයාසිරි සුමතිපාලගේ ක්‍රිකට් අපරාධය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට හා ක්‍රීඩකයන්ට අවසන් ක්‍රිකට් පාලනය හා ඇමතියන් විසින් කල අපරාධය අර්ජුන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!