හිතවතුනි ,
ඊයේ රාත්රියේ සම්මානය තනිකරම ඔබේය. කලාවට ජයග්රහණ ඇතැයි මම නොසිතමි. ඔබ කූඹියෝ වෙනුවෙන් කළ කී අපමණ දේ වෙනුවෙන් එවැනි සම්මානයක් ලැබීම මටත්, අප කණ්ඩායමටත් වඩා ඒ වෙනුවෙන් ඩේටා හා කාලය පුච්චමින් වෙහෙසවූ ඔබගේ ජයග්රහනයකි.
මට,අසංකට හා දමිතට ඇති සතුටනම් ප්රතික්ෂේපවී බල්ලෙක් බලන්නෑ කියූ නාට්ටියක් ජනප්රියම එක වීම හා එහි ප්රධාන චරිතය ජනප්රියම නළුවා වීමය. ඉතින් මේ සම්මානයට පාත්රවූයේ අපගේ ආදරණීය කූඹියෝ ප්රේක්ෂ්කයන් සමූහයමය. අප නොවේය.
මේ ඒ සම්මානිත ප්රේක්ෂකාගාරය වෙනුවෙන් ලකාගේ,දමිතගේ හා අසංකගේ තෑග්ගය. කූඹියෝ deleted scenes ටික ඊට අපගේ ආචාරය ලෙස බාරගන්න. ඔබ සියළුදෙනාට ස්තුතිය සහ මගේ ආචාරය.
ලකා