Breaking News
Home / දේශීය පුවත් / බයික්වල මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට එකට එකක් අඩුවෙයි. ඉන්ටර්නෙට් බද්දත් ඉවත් කරයි.

බයික්වල මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට එකට එකක් අඩුවෙයි. ඉන්ටර්නෙට් බද්දත් ඉවත් කරයි.

එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.

මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

මේ අතර අන්තර්ජාල සදහා අය කල විදුලි සංදේශ බද්ද 10% ඉවත් කිරීමට සැප්තැම්බර් පලවෙනිදා සිට එය ක්‍රියාත්මකයි.

 

About article14

Check Also

ගෝඨාභය අත් අඩංගුවට ගන්න නොදෙන්නේ විධායක ජනාධිපති සිරිසේන – නීතීඥ සුගන්ධිකාගේ අන්දෝලනාත්මක හෙලිකිරීම

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබියදීත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!