Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / බන්දුලගේ නිවස පොලිසියෙන් වටලයි

බන්දුලගේ නිවස පොලිසියෙන් වටලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගෙන් පොලිස් වංචා විමර්ශන අංශය ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බව වාර්තා වනවා.

ලොතරැයි මුද්‍රණය සම්බන්ධයෙන් පසුගිය දිනෙක මන්ත්‍රීවරයා සිදුකළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා ගන්නා බවයි ආරංචි මාර්ග දැනුම් දෙන්නේ. පැය කිහිපයක් තිස්සේ මේ ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කරන ලබන අතර පිටස්තර පුද්ගලයන් හා මාධ්‍ය වෙත නිවසට ඇතුළු වීම වළක්වමින් පොලිස් ආරක්ෂාව යොදා තිබෙනවා.

 

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!